වර්තමානයේ තාක්ෂණය මිනිස් ජීවිතයත් සමඟ දැඩිව බැඳී පවතින්නකි..නවීකරණය වන ලෝකයේ තාක්ෂණික ක්ෂේත්රය තුලින් ඉදිරියට පැමිණීමට වෙර දරන අප විද්‍යාලයේ එනම් නාලන්දා විද්‍යාලයේ උ/පෙල සිසුන් පිරිසක් පසුගිය දිනක විශේෂ නිර්මාණයක් සිදුකලා..ඒ පාසලක් තුළ ප්‍රථම වතාවට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි පංකා පද්ධතියක් නිර්මාණය කිරීමයි..
NALANDA SMART SCHOOL ව්‍යාපෘතිය යටතේ පංති භාර ගුරුතුමා දුන් අභියෝගයට අනුව 2021 අ.පො.ස උ/පෙල තාක්ෂණවේදය සිසුන් තම පංති කාමරය තුළ මෙම නිර්මාණය සිදු කර ඇත.පංති කාමරය තුළ කිසිවෙකු නොමැති අවස්ථාවේ මෙය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වන අතර විදුලි පංකා වලට වැයවන විදුලිය ඉතිරි කර ගැනීමට මෙමගින් හැකියාව ලැබී ඇත..




💪💪
ReplyDeleteExcellent work🤘💪
ReplyDeleteGood design fits in well with technology today
ReplyDeleteGood work 👍💪
ReplyDeleteKeep it up 🇱🇻🙅♂️
ReplyDeleteKeep it up 🇱🇻 🙅♂️
ReplyDeleteGood job. Keep doing
ReplyDelete